අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව සිදුකරනු ලබන ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂයේම පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් සුදානම් වෙති.
පාලිත රංගේ බන්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා සුදුකර තිබෙන ඇතැම් ප්‍රකාශ එක්කොට චෝදනා පත්‍රයක් මේ වන විට සකස්කරමින් පවතින බවද එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...