හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතාව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීමේ සූදානමක් පිලිබඳව මවුරට වෙබ් අඩවියට වාර්තා වනවා.
මෙම යෝජනාව ගෙනවිත් ඇත්තේ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා විසිනුයි.
කෙසේ වෙතත් ඩඩ්ලි සිරිසේන මහතා සමඟින් තවමත් මේ පිලිබඳව සාකච්චා කොට නොමැති අතර ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතාගේද සමීපතමයෙකු ලෙසටයි සැලකෙන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...