දේශීය පුවත්

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වසින් 2017 දී ඉන්දියාව සමග අත්සන් කළ මත්තල ගුවන්තොටුපලට සහ ත්‍රීකුණාමල වරායේ ඉන්ධන පර්යන්තයට අවබෝධතා ගිවිසුම් ඉදිරියට පවත්වාගෙන නොයන බවට මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාට දැනුම් දුන් බව හින්දු පුවත්පත වාර්තා කරයි.

එම පුවත්පතේ වාර්තාව අනුව මහින්ද රාජපක්ෂ මහතා විසින් එම ව්‍යාපෘති දෙක ප්‍රතික්ෂේපකොට ඇති බව ඉන්දියානු අගමැතිවරයාට දැනුම් දී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More