දේශීය පුවත්

අද(09)  දින රහස් පොලීසියට ලැබුණු තොරතුරක් මත හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාට අයත් මන්නාරම පිහිටි නිවසක් පරික්ෂා කිරීමේදී චෝදනාවලට ලක්ව ඇති ඇමතිවරයාට අයත් දේපළ සම්බන්ධ ලේඛන තොගයක් හමුවී ඇත. එම ලේඛන අතර මන්නාරම ප්‍රදේශයේ මිලට ගත් ඉඩම්, නිවාස ඇතුළු බොහෝ දේපල සම්බන්ධයෙන් වූ ලිපිගොනු මෙයට ඇතුළත්ව ඇති බව වාර්තාවේ.

මීට අමතරව රිෂාඩ් ඇමතිවරයා අමාත්‍යධුරය දරමින් සතොස ආයතනය හරහා සිදුකරන ලද මහා පරිමාණ ව්‍යාපාරයන් සම්බන්ධ තොරතුරු ද එම ලේඛණ ගොනුවේ තිබී ඇති බවද පැවසේ.

අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ තවදුරටත් පැවති ආණ්ඩුව යටතේ රිෂාඩ් අමාත්‍යවරයා ඇමතිධුරය දැරුවේනම් මුළු මන්නාරමම මිලදී ගනු ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More