ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර බිහිකෙරෙන නව සන්ධානය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය මේ වනවිට අවසන් තීන්දුවක් ගෙන ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කරයි.
ඒ අනුව දැනටමත් එහි නම සහ සලකුණ සම්බන්ධයෙන් තීන්දු කර ඇති අතර අද (10) පෙරවරුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත සාකච්ජාවකදී ඒ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව ගැනීමට නියමිතය.
මෙම සාකච්ජාව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පෙර පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...