දේශීය පුවත්

පසුගිය කාලයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ මල්ලිලාට සහ සෙසු ගෝල බාලයින්ට මහත් හිසරදයක් ව තිබූ මන්නාරම යුද හමුදා අණ දෙන නිලධාරී මංගල මායාදුන්නේ මහතා මේ වන විට රිෂාඩ් බදියුදීන් මහතාගේ විරෝධය නිසා කොළඹට මාරු කර ඇති බව වාර්තාවේ.

පසුගිය මැතිවරණයේදී පුත්තලමේ සිට මන්නාරම දක්වා බස්රථ වලින් ඡන්දදායකයින් ප්‍රවාහණය කරමින් මහා පරිමාණ හොර ඡන්ද ව්‍යාපාරයක් දියත්වූ අවස්ථාවේදී එය වැලැක්වීම සඳහා අදාළ හමුදා නිලධාරියා කටයුතු කළ බව එකල වාර්තාවිය.

එම නිසා ඉදිරි මැතිවරණයේදී ඔහු මන්නාරම රාජකාරී කළහොත් ඒ අයට තම කටයුතු නිදහසේ කරගෙන යාමට නොහැකි වන නිසා එම ආරක්ෂක නිලධාරියා මාරු කළ බවට ප්‍ර දේශයේ  සිංහල ජනතාව චෝදනා කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More