දේශීය පුවත්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉකුත් ආණ්ඩුව සමයේ සිදු කළ මහා පරිමාණ දූෂණ වංචා රැසක් ඉදිරියේදී අනාවරණ වනු ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරකට අනුව කොළඹ 05 චිත්‍රා පටුමගේ පිහිටි නිවසක් ඊයේ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබ තිබේ.

එහි තිබී සතොස ආයතනය තුළ සිදුවූ ගනුදෙනුවලට අදාල ලිපි ලේඛණ තොගයක් සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් විවිධ පුද්ගලයින්ගේ නම්වලින් ලබා ගත් අක්කර සිය ගණනක ඉඩම් ඔප්පු තොගයක් සොයාගත් බව වාර්තාවෙයි.

සතොස ආයතනයේ තිබිය යුතු ලිපි ලේඛණ මෙලෙස වෙනත් පුද්ගලයෙකුගේ පෞද්ගලික නිවසක තිබෙන්නේ කෙසේද යන්න සහ එලෙස සොයාගෙත් ලිපි ලේඛණ සම්බන්ධයෙන් අපරාධ ‍පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම් දෙකක් මගින් මේ වන විට පරීක්ෂණ  පැවැත්වෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

 

රිෂාඩ්ගේ ගිණුමකට ඇමරිකානු ඩොලර් මිලියන ලක්ෂයක්

රිෂාඩ්ගේ ගිණුමකට ඇමරිකානු ඩොලර් මිලියන ලක්ෂයක් Join our WhatsApp Group : http://bit.ly/2LFH8FoLike Us:-Breaking.lkYoutube Link:-https://youtu.be/6Gr-aZr3XSUMore News :-www.breaking .LK

Gepostet von Breaking.lk am Montag, 10. Februar 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More