දේශීය පුවත්

කොරෝනා වෛරසයෙන් උද්ගත වූ අර්බුදය හමුවේ අත්හිටවනු ලැබූ චීනයේ ව්‍යාපාරික කටයුතු අද යළි අරඹා තිඛේ. වෛරසයේ බලපෑමත් සමග ෂැංහයි ඇතුළු ප්‍රධාන නගරවල ව්‍යාපාරික ආයතන, සිය සේවකයින් සදහා නව වසරට ලබාදුන් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට ද පියවර ගත්තේය .

ඒ අනුව චීනයේ ව්‍යාපාරික කටයුතුවල මන්දගාමී තත්ත්වයක් පසුගිය දිනවල දක්නට ලැබුන බව විදෙස් වාර්තා සදහන් කලේය. කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියෙන් තොරව ඇතැම් ප්‍රදේශවල ව්‍යාපාරික ආයතන යළි විවෘත කිරීමට අවස්ථාව හිමි වන්නේ නැත .

මේ අතර සිය නිවෙස්වල සිට සේවා කටයුතුවල නිරත වන්නැයි ඇතැම් ආයතන සේවකයින්ට දැනුම් දී තිඛේ . පවතින තත්ත්වය හමුවේ සේවයේ නිරත විය යුතු කාල සීමාව අඩු කිරීමට ද ඇතැම් ආයතන පියවර ගෙන තිඛෙන බව සදහන් .



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More