සමගි ජන බලවේගය පක්ෂයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් එම පක්ෂයේ ලේකම්වරයා වෙත මේ බව දැනුම් දී තිබේ.
එමෙන්ම එම පක්ෂයේ ලේකම්වරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නමද පිළිගැනීමට මැතිවරණ කොමිසම කටයුතු කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...