දේශීය පුවත්

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි හමුවේ සෘජුව සිටගනිමින් ජනවරම ආරක්ෂා කළ බව ජාතික සංවිධාන නියෝජනය කරමින් සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා මාධ්‍ය හමුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ඇගයීමකට ලක්කර ඇත.

ඒ මහතා ඒබව සඳහන් කරන්නේ රාජගිරිය ජාතික සංවිධාන පොදු ම්‍යස්ථානයේ අද (11) පැවැති මාධ්‍ය හමුවකදීය.

ඉන්දියාවේ ‘‘ද හින්දු ‘‘ පුවත්පතට අදහස් දක්වමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ කරුණු දෙකක් අවධාරණය කරනු ලැබීය.

පළමුවැන්න 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අගමැති මෝදිගේ අදහසට ප්‍රතිචාර දක්වමින් බහුතර ජනතාවගේ කැමැත්ත නැතිව කිසිවක් කළ නොහැකි බව පැවසීමය.

දෙවැන්න 2017 දී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මත්තල ගුවන්තොටුපල සහ ත්‍රීකුණාමල වරාය වරායේ ඉන්ධන පර්යන්තය ඉන්දියාවට පැවරීම සඳහා අත්සන් කළ අවබෝධතා ගිවිසුම් ප්‍රතික්ෂේප කිරීමය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More