ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විනය කඩකළ බවට චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්.බී දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, විජිත් විජිතමුණි සොයිසා යන මහත්වරුන් හට අවසන් විනය පරීක්‍ෂණ සදහා දින 2ක් වෙන්කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ලබන 14, 15 දිනවල මෙම සිවුදෙනා කැදවා විනය පරීක්ෂණයේ අවසන් වටය පැවැත්වීමට තීන්දු කර ඇති බව වාර්තාවේ.
යම් හෙයකින් ඔවුන් විනය පරීක්ෂණයෙන් වැරදිකරුවන් බවට පත්වුවහොත් ඔවුන්ට එරෙහිව නීති පියවර ගැනීමටද ශ්‍රීලනිපය සැලසුම් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...