දේශීය පුවත්

කටුපොල් වගාවට සහ ආනයනයට සම්බන්ධ ජාවාරම්කරුවන් කිහිපදෙනෙකුට යටවී ආණ්ඩුව තහනම් කළ කටුපොල් වගාවට නැවත අවසර දෙන බවට සහ කටුපොල් තෙල් නිශ්පාදනයේදී ඉතිරි වන විෂ සහිත අපද්‍රව්‍ය මුහුදට මුදා හරින බවට ජාතික සංවිධාන වලින් ආණ්ඩුවේ ඇමතිවරුන්ට එරෙහිව බරපතල චෝදනා එල්ල කරනු ලැබීය.

අද (11) පෙරවරුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මෙම චෝදනා එල්ල කළේය.

පසු ගිය ආණ්ඩු සමයේ කටුපොල් ජාවාරම්කාරයිගේ විරෝධය මැද හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් ශ්‍රී ලංකාවේ කටු පොල් වගාව තහනම් කිරීමට කටයුතු කළ බව පවසන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විශාල ජනවරමක් ලබා ගත් වර්ථමාන ආණ්ඩුවට රාජිත සේනාරත්න ගත් තීන්දුව ගැනීමට තරම් පිට කොන්දක් නොමැතිදැයි ප්‍රශ්න කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More