දේශීය පුවත්

මුලතිව් රෝහලේදී තවත් අයකු මෙතෙක් නිවැරැදිව හඳුනා ගැනීමට නොහැකි වූ උණ රෝගයට ගොදුරුවී පෙරේදා (03දා) රාත්‍රි මියගොස් තිබේ.

මේ අනුව මෙම මාර්තු මාසය ඇතුළත මුලතිව් රෝහලෙන් මියගිය දෙවැනි උණ රෝගියා මෙම රෝගියා වෙයි.
පසුගිය වසරේ අවසන් මාස හතර ඇතුළතදී මෙම උණ රෝගයට ගොදුරුවී මුලතිව් දිස්ත්‍රික්කයේ රෝගීන් 9 දෙනකු හා යාපනයේ රෝගීන් 12 දෙනකු වරින්වර මිය යෑමත් සමඟම යාපනයේ වැසියෝ එම උණ රෝගය භූත උවදුරක් නිසා හටගත් උණ රෝගයක් බව පවසමින් නිවෙස් පවා අතහැර ගියහ.

මුළු යාපනයම බියට පත්වී යාපනයේ කුඩා වෙළෙන්දන්ට අයත් වෙළෙඳ සංකීර්ණය සම්පූර්ණයෙන්ම පාහේ වැසී යෑමට මෙම භූත කතාව සමත්වූ අතර මෑතකදීද භූතයන් පලවා හැරීම පිණිස එම වෙළෙඳ මධ්‍යස්ථානයේ ශාන්තිකර්මයක් පවත්වන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More