දේශීය පුවත්

අතුරුදන්වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කිරීම තමන් ජිනීවා නුවර 2015 පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී දුන් පොරොන්දු ඉටු කිරීමේ පළමු උදාහරණය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.
දුර නොදක්නා දේශපාලන ප්‍රතිපත්තීන් සහ යුද්ධය අවසන් කිරීම සම්බන්ධව හොරණෑ ගසන ක්‍රමවේදයට අවසානයක් ගෙන එමින් තිබු බව තමන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කර සිටි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරසිටි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More