ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටෙරි මහතා ‘‘ස්පුටිනික්‘‘ මාධ්‍ය ආයතනයට ප්‍රකාශයක් කරමින් සඳහන්කොට ඇත්තේ ශ්‍රී ලංකාවට න්‍යෂ්ඨික විදුලි බලාගාරයක් ලබා දීමට රුසියාව කැමැත්තෙන් සිටින බවයි.
ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයට සහ ගල් අගුරු බලාගාර වලින් සිදුවන පරිසර දූෂණයට විසඳුමක් ලෙස ඔහු එම අදහස් පළ කොට ඇත.
පසුගිය දිනවල රුසියාවේ විදේශ ඇමති සර්ජි ලැවරොෆ් මහතා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඒ පිළිබඳව ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් බලාපොරොත්තු වුවත් ශ්‍රී ලංකාව පැත්තෙන් ඊට උනන්දුවක් දක්වා නොමැති බවට වෙනත් රුසියානු ආරංචිමාර්ග සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...