පවතින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කොට ප්‍රතිත්‍රස්ත පනතක් සම්මත කළ නොහැකි බව විිදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යුරෝපීය සංගමයේ නියෝජ්‍ය කළමණාකරන අධ්‍යක්ෂක පාඔලා පම්පලෝනි මහතිමියට දැනුම් දුන් බව වාර්තාවේ.
ඒ මහතා මේ බව ඇයට සෘජුව දැනුම්දෙනු ලැබුවේ ඇය අමාත්‍යවරයා මුණගැසී ඒ පිළිබඳව සාක්ච්ඡා කරන ලද අවස්ථාවේදී බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...