මේ දිනවල පවතින්නා වූ කාලගුණික තත්ත්වයත් සමඟ හිගයක් නොමැතිව විදුලිය සැපයීම සඳහා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඉදිරි මාස 06ක කාලසීමාවට මෙගා වොට් 200ක විදුලිය මිලදී ගැනිමට මෙලෙස අනුමැතිය හිමිවු බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...