සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකිරීමට නියමිත නව සන්ධානයට එක්වීමට පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන මහත්වරුන් තීන්දු කොට ඇත.
ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමින් මීට සුළු මොහොතකට පෙර මේ තිදෙනා විසින් ඒකාබද්ධ නිවේදනයන් නිකුත් කිරීමට කටයුතු කොට ඇත. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...