ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව තරග කළහොත් ජයග්‍රහණය කරන බව රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
නමුත් වෙන්ව තරග කළහොත් අඩුවෙන් දිනීම හෝ හෝ ඇතැම්විට පරාජයට පත් විය හැකි බවද ඇමතිවරයා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේ දී පැවැති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...