පාසල්වලට මීටර් 100 ක් ආසන්න කලාපය තුළ දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය මෙම 07 වැනිදාට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනයේදී නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
මෙයට පෙර පාසල් අවට මීටර් 500 ක කලාපයක් තුළ දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තීරණය කර තිබූ අතර ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක්‌ද ඉදිරිපත් කර තිබේ.
මේ අතර දුම්වැටි මිලදී ගත හැකි වයස් සීමාව අවුරුදු 18 සිට 21 දක්‌වා වැඩි කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ බව ඇමැතිවරයා කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...