මේ දිනවල සමාජ ජාලවල වයිරල් යන ප්‍රවෘතියක් පිළිබඳව එනම් කඩොලාන පරිසර පද්ධතියක් රැක ගැනීම සඳහා නිර්භීතව කතාකළ රාජ්‍ය නිලධාරිනියකගේ භූමිකාව පිළිබඳව අපි ජාතික සංවිධානවල මතය විමසුවෙමු.
මේ ඒ පිළිබඳව අදහස් දැක්වඋ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කළ ප්‍රකාශය ඔහුගේම වචන වලින් –
‘‘දියණියනි අප ඔබට වගේම ඔබේ දෙමව්පියන්ට ගරු කරනවා. මේ රටේ පාසැල් පද්ධතියෙන් හෝ විශ්වවිද්‍යාල වලින් නුඹ වැනි මිනිසුන් නිර්මාණය කරන්නේ නහැ. එහෙම කරනවානම් මෙවැනි බරපතල ප්‍රශ්න නුඹට කතා කරන්න ඉතිරි වෙන්නේ නැහැ. මේ නිළධාරී මඩ ගොහොරුවේ නුඹ නෙළුමක්. නුඹටත්, නුඹගේ දරුවන්ටත්, නුඹට දිරි දෙන ස්වාමිපුරුෂයාටත්, නුඹගේ දෙමව්පියන්ටත් අපි පිං දෙනවා.‘‘
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...