එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර රහස් සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පවත්වා තිඛේ.
මෙම හමුවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ද එක්ව ඇති බව සඳහන්.
ඉදිරි මහ මැතිවරණයට තරග කරන ලකුණ සහ පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පවතින මත ගැටුම් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුව තිඛේ. ඉදිරි දින කිහිපය තුල පක්ෂය තුල පවතින අර්බුද නිරාකරණය කර ගැනිමට අවශ්‍ය කඩිනම් පියවර පිළිබදවද මෙහිදී සාකච්ඡා කර ඇත.මේ අතර හෙට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරි මණ්ඩලය රැස්වීමට නියමිතව තිඛේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...