තමන් දේශපාලනයට පැමිණිමට තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු විජේවීර ප්‍රකාශ කරයි.
ඊයේ කැළණිය ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු ප්‍රකාශ කරසිටියේ ඒ සදහා තමන්ට ජනතා විමුක්ති පෙරමුණේ සහය කිසිසේත් අවශ්‍ය නොවන බවයි.
වත්මන් නායකත්වය ගැන කියමින් රෝහණ විජේවීරගේ පුතු තීරණයක් ගැනීමට සැරසෙයි
වත්මන් නායකත්වය ගැන කියමින් රෝහණ විජේවීරගේ පුතු තීරණයක් ගැනීමට සැරසෙයි
Gepostet von Hiru News am Donnerstag, 13. Februar 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...