ගතවූ සතියක කාලය තුළ විවිධ හේතූන් මත පාසල් දරු – දැරියන් 10 දෙනකු මරුමුවට පත්වී ඇතැයි පොලිසිය කියයි.මියගිය දරුවන් අතර අපයෝජනයට ලක්කර කෲර ලෙස ඝාතනය කළ හලාවත, ඉරණවිල, සමිඳුගම දරුවාද වේ.
අනෙක් සිද්ධීන් අතර, දෙහිඕවිට ප්‍රාථමික විදුහලේ 9 හැවිරිදි සිසුවියක විදුහල් භූමියේ ඇදවැටී මියයැම, පුස්සැල්ලාව ප්‍රදේශයේ 15 හැවිරිදි සිසුවියක විදුහලේ නැටුම් කාමරය අසල වැටී මියයැම ඇතුළු තවත් සිද්ධීන් කීපයක් වූ බවද පොලිසිය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...