මීගමුව කලපුව හා කඩොලාන විනාශ කිරීමට එරෙහිව ස්වෙච්ඡා සංවිධාන කිපයක් අද මීගමුව නගර මධ්‍යයේදී විරෝධතාවක් පැවැත්වුවේය.
මීගමුව කඩොලාන පද්ධතිය විනාශ කිරීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (14) ජනතාව දැනුවත් කිරීමේ පා පැදි සවාරියක් සහ උද්ඝෝෂණයක් අද පැවැත්වීය.
පක්ෂය ගම්පහ ජනතාව හමුවන ‘ගම්පහට සතියක්’ වැඩසටහන යටතේ මෙම පාපැදි සවාරිය සහ උද්ඝෝෂණය සංවිධානය කෙරිණි.
මීගමුව බසියාවත්ත සිට මීගමුව නගරය දක්වා පැමිණි ඔවුහු මීගමුව නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වීය.
මේ සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය, වෙනසක තාරුණ්‍ය, මීගමුවේ අපි සහ තවත් සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු සහභාගි වූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...