දේශීය පුවත්

ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් සමුළුවේදී  කටයුතු කරන්නැයි කියා ඉල්ලමින් ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරයෙක් මෑතකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූවෙක් සහ ස්විස්ටර්ලන්තයේ සිටින රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙක් මානව හිමිකම් කොමසාරිස් michelle bachelet මහත්මිය සමඟ පසුගියදා රහස් සාකච්ඡාවක නිරතවී ඇත.

ජිනීවා හිදී පැවති පැවති මෙම සාකච්ඡාව පුරා පැය දෙකකට ආසන්න කාලයක් පැවති පැවත තිබේ.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජය ජිනීවා යෝජනාව ඉටු නොකරන බවත්, ප්‍රති ත්‍රස්ත මර්දන  පනත අහෝසි කිරීමට සූදානම් වන බවත්, ෆෙඩරල් පාලනය ප්‍රතික්ෂේප කරන බවත්, යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා  ප්‍රධානීන්ට  උසස්වීම් ලබාදෙන බවත්, යුද අපරාධ චෝදනා විමර්ශනයට යාන්ත්‍රණයක් ස්ථාපිත නොකරන බවත් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොකරන බවත් පවසමින් ඔවුන් මෙම සාකච්ඡාව පවත්වා ඇතැයි වාර්තා වේ.

 ජිනීවා මානව හිමිකම් සමුළුව මෙම මස 24 වැනිදා ආරම්භ වේ.



One thought on “උපන් බිමට එරෙහිව ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් මානව හිමිකම් යති”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More