රන්ජන් රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටියදී අඳිනු ලැබූ කාටුනයක් ඉකුත් වතාවේ රන්ජන් පාර්ලිමේන්තුවට පැමිණි අතරවාරයේ තුන්වැනි පාර්ශ්වයක් හරහා එළියට පැමිණ ඇත.
එහිදී රන්ජන් ඇඳ තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් උළෙල දා කළ කතාවකි. සිය පාලන කාලය තුළදී මත්ද්‍රව්‍ය උවදුර සම්පූර්ණයෙන් නැති කරන බවට ගෝඨාභය කළ කතාවට ප්‍රතිචාර දක්වමින් රන්ජන් ඇඳ තිබුණේ එසේ කළහොත් ජනාධිපතිවරයාට අපෙන් ඩබල් සැලියුට් හිමිවනවා යැයි කියාය.
රන්ජන් එහි අස්සන් කර තිබුණේ ‘වන්ෂොට්’ යනුවෙනි. මේ පළවන්නේ රන්ජන් සිරගතව සිටියදී අඳින ලද සමාජ මාධ්‍ය තුල සංසරණය වන එම කාටූනයයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...