අම්පාර, කල්මුණේ මහ නගරසභාව යටතේ මෙතක් පාලනය කෙරෙන සායින්දමරුදු ප්‍රදේශය නව නගරසභාවක් ලෙස ස්ථාපිත කරමින් අතිවිශේෂ ගැසට්පත්‍රයක් නිකුත් කර තිබේ.
ග්‍රාම සේවා කොට්ඨාශ 17ක් එක්කරමින් මෙම නගරසභා බල ප්‍රදේශයෙහි සීමාවන් සලකුණු කර ඇති අතර 2022 මාර්තු 20 වනදා සිට එහි නිල කාලය ආරම්භ වන බවයි ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...