ජනතා ගැටලු විසඳාලීමට නව ආණ්ඩුවක් බිහි කිරීම සඳහා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පූර්ණ සහය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊට අවශ්‍ය සාකච්ඡා සිදු කර එකඟතාවන්ට ද පැමිණ ඇති බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිටින පක්ෂ ඉදිරි මහ මැතිවරණයේදී එක් පෙරමුණකින් තරඟ වදින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය.
පොළොන්නරුව, පුලතිසිගම, අභයපුර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...