අතුරුදන්වුවන් පිළිබඳ කාර්යාලයට පත්කළ නියෝජිතයන් සම්බන්ධයෙන් එකඟවිය නොහැකියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උපසභාපති අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේද පැවසීය. අතුරුදන්වුවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සඳහා පනත කැබිනට් මණ්ඩලයේදී සම්මත වුණා. නමුත් ඒ කාර්යාලයට පත්කළ නියෝජිතයන් පිළිබඳව අපට සෑහීමකට පත්වෙන්න බැහැ. ඒ ගැන විශාල විරෝධයක් තිබෙනවා. පක්ෂයක් විදිහට අපි තවම මේ ගැන සාක්ච්ඡා කළේ නැහැ. මේ ගැන සාක්ච්ඡාකර පක්ෂයේ මතය ප්‍රකාශ කරනවා යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...