සමාජ මාධ්‍ය භාවිත කරමින් සිදුකරන විවිධ මුල්‍ය වංචා පිළිබද අවධානයෙන් පසුවන්නැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවට දැනුම් දෙයි.
අන්තර්ජාතල ඔස්සේ සිදුකරන විවිධ මුල්‍ය වංචා ඉහළ ගොස් ඇති බවයි එම සංගමය දැනුම් දෙන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේ ලබා දෙන පහසු ණය යෝජනා ක්‍රම මගින් සමාජ ජාලා පරිශිලකයන්ගේ බැංකු දත්ත ලබා ගැනිමක්
සංවිධානාත්මකව සිදුවන බවට අනාවරණ වී තිඛේ. එබැවින් සමාජ මාධ්‍ය සහ අන්තර් ජාලය ඔස්සේ මුල්‍ය ගනුදෙනු සිදුකිරිමේදී වැඩි අවධානයක් යොමු කර කරයුතු කරන ලෙසයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවට දැනුම් දෙන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...