දේශීය පුවත්

මුත්තයියා මුරලිදරන් දේශපාලනය ඉලක්ක කරගනිමින් සමාජ සේවා කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ,වතුකරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමිනි.

පසුගිය ජනාධ්පතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් රහසිගත මැතිවරණ ව්‍යාපාරයක් දියත් කළ මුරලි ඉදිරි මැතිවරණය සඳහා තම සොයුරා ඉදිරිපත් කිරීමට සුදානම් වන බවද ආරංචිමාර්ග සදහන් කරයි.

මැතිවරණය මෙහෙයවීම මුරලිදරන් විසින් සිදු කිරීමට නියමිත බවත්  මෙලෙස මුරලිදරන් දේශපාලන සටන මෙහෙය වීම සම්බන්ධයෙන් තොන්ඩමන් සහ දිගම්බරන් අකමැත්තෙන් පසුවන බව ද වාර්තාවේ.

මේ වනවිට මුරලිදරන් පළාතේ තරුණ පිරිස් එකතු කිරීම සිදු කරමින් සිටින බවද එම ආරංචිමාර්්ග වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More