සයින්දමරුදු නගර සභාවක් කිරීම නිවැරදි තීන්දුවක් බව බොදුබල සේනා සංවිධානය පවසයි.
සුළු පිරිසක් සයිබර් අවකාශයේ කලබල වී කෑ ගැසුව ද එය විය යුතුව තිබූ දෙයක් බව එම සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.
එසේම වසර 30ක් තිස්සේ වෙනම ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාශයක් ඉල්ලා සිටින කල්මුණේ දකුණ උප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දෙමළ ජනතාවට ද හැකි ඉක්මනින් එම අවස්ථාව ලබා දිය යුතු බව එහිමියන් අවධාරණය කරති.
සයින්දමරුදු ජනතාවට වගේ ම දෙමළ ජනතාවටත් සාධාරණය ඉෂ්ඨ කළ යුතුයි.
Gepostet von Headline News am Montag, 17. Februar 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...