ජනාධිපතිතුමා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර පැවැත්වූ සාකච්ඡාවකට පසු ජිනීවා 30/1 යෝජනාවෙන් ඉවත්විය යුතු බවට තීන්දු කිරීම ඉතා ඉහළින්ම අගය කරන බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.
රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමරසේකර මහතා මේ බව කියා සිටියේය.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ 30/1 යෝජනාවෙන් ඉවත්වූ පමණින් OISL හෙවත් මහකොමසාරිස් වාර්තාවෙන් රණවිරුවන්ට එරෙහිව එල්ල කළ යුද අපරාධ චෝදනා වලින් ගැලවිය නොහැකි බවය.
ඒ සඳහා එම චෝදනා වලට පිළිතුරු බැඳ ඒවා නිශ්ප්‍රභා කළ යුතු බවට ඔහු අවධාරණය කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...