දේශීය පුවත්

මුස්ලිම් ජනතාව 100%ක් වාසය කරන සයින්දු මරුදු ප්‍ර දේශය වෙනම නඟරසභාවක් බවට පත් කළ යුතු බවට මුස්ලිම් කොන්ග්‍රසය විසින් ඉල්ලීම් කරනු ලැබුවේ 1987 සිටය.

1986 මුස්ලිම් කොන්ග්‍රසය බහිවූ දා සිට උතුරු නැගෙනහිර ප්‍ර දේශ ඒකාබද්ධ කිරීමට දකුණු නැගෙනහිර පළාත් සභාව නම් මුස්ලිම් පාලන ප්‍රෙද්ශයක් අවශ්‍ය බවට ඉදිරිපත් කළ ඉල්ලීම සමග සයින්දු මරුදු නගරසභාවක් කිරීමේ ඉල්ලීම ගැට ගැසී ඇති බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

එම නගරසභාව කල්මුණේ, සමන්තුරේ සහ පොතුවිල් මැතිවරණ කොට්ඨාශ ඒකාබද්ධකොට පිහිටුවීමට නියමිත මුස්ලිම් පළාත්සභාවේ ‘‘ උච්ච භූමිය “ ලෙස සැලකෙන බව සදහන් කරන ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතා හෝ මෛත්‍රීපාල සිරිසේන මහතා පය නොතැබූ උගුලකය මහින්ද රාජපක්ෂ මහතා පය තැබූ බවට චෝදනාවක් ඉදිරිපත් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More