හමුදාපති ශවේන්ද්‍ර සිල්වා එම්.සී.සී. ගිවිසුම, ජිනීවා වාර්තා, සයින්දමරදු නගර සභාවක් බවට උසස් කිරීම ආදී සියලු සිද්ධීන් එකිනෙක බැඳී පවතින ඇමරිකානු උගුලේ එක් එක් පියවරයන් බව නීතිඥ කල්‍යානන්ද තිරාණගම පවසයි.
ඊයේ (18) රාජගිරිය ජාතිකසංවිධාන පොදු ම්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තිරාණගමමහතා මේ බව අවධාරණය කර සිටියේය.
විශේෂයෙන් එම්.සී.සී. ගිවිසුම මගින් මෙරටට මුදල් ලැබෙනවාය යන්න අසත්‍යයක් බව කී නීතිඥ කල්‍යානන්ද තිරාණගම ඇමරිකාවට සිය අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතරුව මම ගිවිසුමද අවලංගු කර දමනු ඇති බවත්, රට ණයකාරයෙක් කරනු ඇති බවත් මෙහිදී පෙන්වා දුන්නේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...