දේශීය පුවත්

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම සභානයකවරයෙක් වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එළඹෙන මහ මැතිවරණයේදී තමන්ව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ හේතුවෙන් කිරිඇල්ල මහතා වික්‍රමසිංහ මහතාට ඉතා සමීපව සිටින බවද වාර්තා වෙයි.

2015 අගෝස්තු 17 වන දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ලක්ෂ 2කට ආසන්න මනාප ලබා ගනිමින් මහනුවර දිස්ත්‍රික්කයෙන් පළවෙනියා වූවද එළඹෙන මහ මැතිවරණයේදී ඔහුට එම දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කිරීම අසීරු වී ඇති බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More