කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දෙසට මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.
සීදුව කැළෑබද ප්‍රදේශයක පැතිර යන ගින්නක් හේතුවෙන් ඇති වු දුමාරය මත කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ජාඇල පිවිසුමේ සිට කටුනායක පිවිසුම දක්වා කොටස වාහන ගමනා ගමනයට තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළේය.
නමුත් මේ වන විට ඇති වූ දුමාරය ප්‍රදේශය පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථවාහන ගමන් කිරීමට දැඩි ලෙස බාධා එල්ල වී ඇතැයි පොලීසිය පවසයි.
ඒ හේතුවෙන් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව පොලීසිය පවසයි.
කසල කන්දක ගින්නක් නිසා කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක් වසා දැමේ.
කසල කන්දක ගින්නක් නිසා කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක් වසා දැමේ.
Gepostet von Neth FM am Donnerstag, 20. Februar 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...