අමාත්‍ය මණ්ඩලයේ සෙසු ඇමතිවරයෙක් වරදක් කළ විට එය නිවැරදි කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් මෙන්ම උසස් ගුණාංගයක් බවද සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පවසයි.
මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා තව දුරටත් සඳහන් කළේ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පටිපාටි උල්ලංඝනය කරමින් සහ අමාත්‍ය මණ්ඩලයට නොදන්වා සයින්දුමරුදු කල්මුණ මහා නගර සභාවෙන් බෙදා වෙන් කිරීමට ගැසට් පත්‍රයක් නිකුත් කිරීම වරදක් බවය.
මහජන විරෝධයට කන්දී නොපමාව වරද නිවැරදි කිරීම ඉහළින්ම අගය කරන බවද ඒ මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...