දේශීය පුවත්

අධිකරණ සංවිධාන විධිවිධාන (සංශෝධන) පනත හෙවත් ත‍්‍රිපුද්ගල මහාධිකරණ පනත හෙට දින(06) පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ආණ්ඩුව තීරණයකොට ඇත.

එම පනත අනුව නීතිපතිවරයාට සහ අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාට අවශ්‍ය ආකාරයට තෝරා ගන්නා නඩු ප‍්‍රමාණයක් ත‍්‍රිපුද්ගල මහාධිකරණ වලට ඉදිරිපත් කළ හැක.

එවිට එම නඩු එක දිගට ඇසිය යුතු අතර අභියාචනා සදහා ලබා දෙන්නේ දින 28 ක කාලයක් පමණි. මෙම පනතේ මූලික අරමුණ විපක්‍ෂය බිය ගන්වා යටත් කිරීම සහ බිය ගැන්වීමට නොහැකි පිරිස් සිරගත කිරීම බවට විචාරකයෝ මත පළකරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More