ඒකාබද්ධ විපක්ෂයට එකතු වීම සඳහා සුදානමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් අද (06) දිනයේදී පාර්ලිමේන්තුවේදී රැස්ව තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
ඒකාබද්ධ විපක්ෂය විසින් නුගේගොඩදී හෙට(07දා)පැවැත්වීමට නියමිත මහජන රැලියේ වේදිකාවට ගොඩවනවාද, එසේත් නැතහොත් පාර්ලිමේන්තු සභාවාරයේදී විපක්ෂයේ අසුන් ගන්නේදැයි එහිදී තීරණය කරනු ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
පසුගිය දින කිහිපයේදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සමග සාකච්ඡා කර ඇති ශ්‍රී.ල.නි.ප. ඇමති කණ්ඩායමට හත්දෙනෙකු අයත් බවද වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...