දේශීය පුවත්

30/1 , 34/1 හෝ 40/1 හෝ කුමන යෝජනාවකින් ඉවත් වුවත් සම්මත වී ඇති යෝජනාව අහෝසි වන්නේ නැහැ. සම්මත වූ යෝජනාවක් අහෝසි කිරීමට සෙසු සාමාජික රටවල් එකඟ විය යුතුය. ආණ්ඩුවේ යෝජනාව අගය කරන නමුත් ඒ මඟින් උවමනා දේ සිදු නොවන බව වෛද‍්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා ඊට අදාළව දීර්ඝ විස්තරාත්මක පැහැදිළි කිරීමක් ජාතික පුවත්පත් වලට සපයා ඇත.

අප ඉහත සඳහන් කළේ ඔහුගේ මතයයි. ඊට පෙර ගෝලීය ශ්‍රී ලාංකික සංසදයද තම මතය ප්‍රකාශ කොට ඇත. ඒ පිළිබඳව තවදුරටත් අදහස් දක්වන වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ සියල්ලට පෙර චෝදනා වලට පිළිතුරු බැඳ චෝදනා නිෂ්ප්‍රභා කළ යුතු බවය. ඔහුට අනුව ඒ මූලික දේ සිදු නොකර සෙසු රටවල ණය ඉල්ලීම  තර්කානුකූල නොවන අතර එසේ පිළිතුරු බැඳීමකින් තොරව ඒක පාර්ශිකව එම අනුග්‍රහකත්වයෙන් ඉවත් වීම හිතුවක්කාර තීන්දුවක් ලෙස අර්ථ දැක්විය හැක.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More