ශී‍්‍ර ලංකාව ජිනීවා යෝජනාවෙන් ඉවත් වීමට මුල් වූ කරුණු පැහැදිලි කිරීම සඳහා විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් මහත්මිය සමග සාකච්ඡාවක් ඉල්ලා ඇතත් ඇය මෙතෙක් ඒ සඳහා දිනයක් නියම කර නැත.
මානව හිමිකම් කොමසාරිස්වරිය පෙබරවාරි 27 දා ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ශී‍්‍ර ලංකාව සම්බන්ධව සිය වාර්තාව ප්‍රකාශයට පත් කරනු ඇත. මේ වාර්තාවේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා නොකිරීම ගැන ද ඇය සඳහන් කර තිබේ.
ජිනීවා මානව හිමිකම් සමුළුවේ 43 වැනි සැසිවාරය ඊයේ (24 දා) ආරම්භ වූ අතර රටවල් 47 ක් ඊට සහභාගි වෙයි. මින් රටවල් 6 ක් ශී‍්‍ර ලංකාවට පක්ෂව කි‍්‍රයාකරයි.00
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...