ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි පිරිසක් විසින් පක්ෂයේ තීන්දු තීරණ ගැනීම එක්සත් ජාතික පක්ෂයතුළ නිර්මාණය වී ඇති අර්බුදවලට හේතුව බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා රිවිරට පැවසීය.
පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුව මගින් මන්ත්‍රිවරුන් පත්කිරීමේ අරමුණ වුයේ රටට වැඩදායි පිරිස් පාර්ලිමේන්තුවට ගෙන ඒම වුවත් අද වන විට සිදුවන්නේ තමන්ට හිතවත් පිරිස් පත් කිරීම බව ඒ මහතා පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...