පාරිභෝගික ජනතාව සහ රජය අපහසුතාවට පත්වීම වැළැක්වීමට රජය මැදිහත්වී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට පියවර ගත යුතු බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක පැවසුවේය.
ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය රජය මැදිහත්ව සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මගින් ගෙන්විය යුතු බවද හෙතෙම පැවැසීය.
මිල පාලනය කිරීමට උපරිම මිලක් නියම කිරීම සාමාන්‍ය පිළිවෙළ වුවත් ආනයනය කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක ලෝක වෙළෙඳපොළේ පවතින මිලට සාපේක්ෂව සාධාරණ මිලක් මෙරට පාරිභෝගිකයාට නොලැබෙන බවද ඔහු කීවේය.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙරටට ගෙන්වන ආනයනකරුවන් 55ක් පමණ සිටින බවද ඔහු පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...