ඉන්දීය රජය ඉදිරිපත් කළ නව පුරවැසි පනතට එරෙහි නවදිල්ලි නුවර හටගත් ගැටුම් වලින් පොලිස් නිලධාරියෙකු ඇතුළු හත් දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා පෙන්වා දෙයි.පුරවැසි පනතට සහය දක්වන්නන් සහ විරුද්ධවාදීන් අතර ගැටුම ගල්මුල් ප්‍රහාර බවට පත්වීම මෙම තත්වයට හේතුවී ඇති බව වාර්තා පෙන්වා දෙයි.
ගැටුම් ආරම්භවී ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැය 36ක රාජ්‍යයතාන්ත්‍රික චාරිකාවක් සඳහා අහමබාද් නගරයට ගොඩබැසීමෙන් පසුව වීමද විශේෂත්වයකි. ඉන්දියාවේ ක්‍රියාත්මක අමෙරිකාවට සම්බන්ධ රාජ්‍යය නොවන සංවිධානයක් විසින් ඉන්දියාවේ නව පුරවැසි පනත විවේචනය කළ අතර ඉන්දීය රජය ඒ සම්බන්ධයෙන් තම නොසතුට ප්‍රකාශ කිරීමටද කටයුතු කළේය.
මියගිය අය අතර හතලිස් දෙහැවිරිදි රතන් ලාල් නම් පොලිස් නිලධාරියෙකු සිටින බව ඉන්දීය පොලිසිය පවසයි. මියගිය අනෙක් සය දෙනා සිවිල් පුරවැසියන් වන අතර දෙදෙනෙකු නිශ්චිතව හඳුනාගෙන නැත.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com
Delhi: Police & Rapid Action Force (RAF) personnel hold flag march in Brahampuri area, after stone-pelting incident between two groups in the area, today morning. #NortheastDelhi pic.twitter.com/NkjrSrmBPD
— ANI (@ANI) February 25, 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...