ජගත් මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මතවී ඇති යෝජනාවලිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවට බල කරන්නැයි ජගත් මානව හිමිකම් කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර ඇත.
ජගත් මානව හිමිකම් සැසියේදී සම්මත වී ඇති මෙම යෝජනා ක්‍රියාත්මක කරලීමට ශ්‍රී ලංකා රජය නිසි පරිදි ක්‍රියාත්මක නොමැති බැවින් මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්. ස්මබන්ධන් මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...