පකිස්ථානයේ තානාපති කාර්යාල හරහා පකිස්තානය අධ්‍යාපන ආයතන මගින් ශ්‍රී ලංකාවේ සිසුන් දහසකට ලබා දෙන
ශිෂ්‍යත්ව පිළිබඳව දැන්වීම් පළ කරනු ලබන්නේ පෙබරවාරි 26 වැනිදාය.
නමුත් අවසන් දිනය 29 වෙනිදා ලෙස දැන් වීම නිසා ඒ පිළිබඳව කලින් දැනුවත් නොවූ සිසුන්ට ඒ සඳහා අයදුම් කිරීමට අවස්ථාව අහිමි අහිමි වන බව පැහැදිලිව පෙනේ .
ඒ අතර විවිධ ප්‍රදේශවල මුස්ලිම් පල්ලි සහ හරහා මෙම ශිෂ්‍යත්ව වලට ඉල්ලුම් කරන ලෙස පූර්ව දැනුම් දීම් කළ බවද වාර්තා වේ. මෙම ශිෂ්‍යත්ව දහස ප්‍රධාන වශයෙන් වෛද්‍ය පාඨමාලා සඳහා ලබා දෙන අතර ඒ සඳහා අරමුදල් සපයන්නේ කුමන ආයතනයෙන් ද යන්න පැහැදිලි වී නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ashu maarasinghe, when he was studying in colombo university did the same thing. there was scholar ship for doctorate offered by Japan. Usually university administration give the notices to the student council president to publish in university notice board. ashu after receipt that kept the notice without publishing and prepare his application. he published one day to the deadline and no body could apply and ashu applied and got the opportunity. this is not a false story just check with the ashus batchmates.