ශී‍්‍ර ලංකාව ජිනීවා යෝජනාව කි‍්‍රයාත්මක කරන අන්දම ගැන මානව හිමිකම් කවුන්සිලය නිරීක්ෂණයක් කරන බව මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් මහත්මිය ඊයේ (27 දා* ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ප‍්‍රකාශ කළාය.
ඇය මෙම ප‍්‍රකාශය කළේ ශී‍්‍ර ලංකා රජය ජිනීවා යෝජනාවෙන් ඉවත් වන බව නිල වශයෙන්් දැනුම් දී ඇති අවස්ථාවකය.
මෙවර නිදහස් දින උත්සවයේදී ශී‍්‍ර ලංකාව ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කිරීමට ඉඩ නොදීම ගැන ද ඇය කනගාටුවට පළ කර ඇත. රජය ආරක්ෂක හේතූන් මත කාන්තාවන්ට මුළුමනින්ම මුහුණ වසා ගැනීම තහනම් කර ඇති බවට ද චෝදනා කළාය.
සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කිරීමට මෙතෙක් කි‍්‍රයා කර නැති බව ද පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු සැකකරුවන් 200 ක් රැඳවුම් භාරයේ සිටීම ගැන ද සිය අප‍්‍රසාදය පළ කළාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...