දේශීය පුවත්

මීට පෙර පසුගිය දෙසැම්බර් 15වැනි දින මාසයක කාලයකට පමණක් බලපැවැත්වෙන බවක් සඳහන් කරමින් භාණ්ඩාගාර චක්‍ර ලේඛනයක් මගින් පාන් පිටි ආනයන කරුවන්ට කිලෝග්‍රෑම් එකකට රුපියල් 28ක බදු සහනයක් ලබා දුන් අතර ඉන් පසුව ජනවාරි 16 වැනි දින භාණ්ඩාගාර ලේකම් වරයාගේ නියෝගය අනුව තවත් අමතර රුපියල් 13 බදු සහනයක් ලබා දී ඇත.

(එම චක්‍ර ලේඛනය පහත දැක්වේ) වී අස්වනු නෙළන සමයේ දී පාන් පිටි වලට සහන ලබා දෙන්නේ ඉදිරියේ කාලයේදී වී මිල පහත වැටීම මගින් ආණ්ඩුව අමාරැවේ දැමිමටදැයි භාණ්ඩාගාරයේ පහළ නිලධාරීන් ප්‍රශ්න කරති.

ඊට අදාළව අමාත්‍ය මණ්ඩල අනුමැතියක් හෝ ජනාධිපතිතුමා දැනුවත් කිරීමක් සිදුවී නොමැති බවද නිළධාරීහු පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More